Friday 19th of June 2026

English Tamil
Advertiesment


රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් අත්අඩංගුවට..!


2018-10-26 14881

ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති ලෙස කටයුතු කරන රාහුල් ගාන්ධි මහතා ඇතුළු ප්‍රධාන පෙළේ විපක්ෂ නායකයින් කිහිප දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මොවුන්අත්අඩංගුවට ගෙන ඇත්තේ ,අද (26) පෙරවරුවේ නවදිල්ලි නුවර පිහිටි CBI හෙවත් ඉන්දීය අපරාධ විමර්ශන කාර්යංශයේ මූලස්ථානය ඉදිරිපිට දී  නීති විරෝධි ලෙස උද්ඝෝෂණක නිරතවීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment